ICC චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අවසන් තරඟය අද..

ICC ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ පාකිස්තානය අතර අද (18) දින ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ලන්ඩන්හි ඕවල් කි‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. ICC ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියකට ආසියානු රටවල් දෙකක් අවසන් මහා තරගයකට කී‍්‍රඩා කරන දෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර 2002 වසරේදී ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අවසන් මහා … Continue reading ICC චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අවසන් තරඟය අද..